FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමිකයන් විරෝධතා පා ගමනක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් රජය මේ වසරේ ජනවාරි සිට විශ්‍රාමිකයන්ට ලබා දී තිබු වැටුප් වැඩිවීම අහිමි කිරිමට විරෝධය පළ කරමින් පාගමනක නිරත වී තිබේ.

විහාර මහා දේවි උද්‍යානය අසලින් පෙරවරුවේ ආරම්භ වු මෙම විරෝධතා පාගමන සඳහා දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරමින් විශ්‍රාමිකයින් පිරිසක් එක්ව සිටින ඇත.