මිලියන 60 ක ගංජා අල්ලයි.

මිලියන 60 ක ගංජා අල්ලයි.

(ෆාස්ට් නිව්ස් | මොණරාගල ) – මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 3230ක්  පොලිස් විශේෂ කාර්‍ය  බලකාය විසින් සොයා ගෙන තිබේ. 

ඒ සමගම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 ක් පමණ වේ.