FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස කඩාවටී තිබේ.

ඒ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 කිනි.

එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමකි.

කොළඹ කොටස් වෙදත්ත වාර්තා අනුව තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය දෙවැනියාට විශාලතම අගය අද දින වාර්තා වී තිබේ.

මීට පෙර මෙලෙස වර්තා වුයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය.

එය සියලු කොටස් මිල දර්ශකය ඒකක 300.59කින් පහළ ගොස් තිබුණි.