FAST NEWS

24×7 Around the Globe

අජිත් ප්‍රසන්න 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකු ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ. 

ඉකුත් වසරේ දෙසැම්බර් 06 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකින් අධිකරණය හමුවේ විභාග වන නඩුවක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කල බව කියන චෝදනාවට අදාළව මොවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.