FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 30% පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙසමෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙයි.

, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහතහෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබියසිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවිය.

මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 මිලකට අලෙවි කෙරෙන අතර ඊටසාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 මිලකටයි.