FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 77 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්නිපිටිය ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක සිදුකළ වැටලීමක දි මත්ද්‍රව්‍ය හා මත්පෙති ළග තබාගත්  තරුණියන් 17 දෙනෙකු ඇතුලුපුද්ගලයින් 77 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.