FAST NEWS

24×7 Around the Globe

අකිලගෙන් මහින්ද දේශප්‍රියට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරනබව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.