FAST NEWS

24×7 Around the Globe

රනිල් – කරූ අතර අද හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද (06) පස්වරුවේ දී සිදුවීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඩුබායි හි පැවති වර්ල්ඩ් ඊස් වන් ලෝක සමුළුවට ඊයේ එක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණියේ අද (06) පෙරවරුවේදියි.