(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්ෂයේ සමඟිය වෙනුවෙන් මහ ලේකම් ධුරය අත්හැරීමට තමා සූදානම් යැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දුන් බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
අද (04) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.








