FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12 දෙනකුට විදෙස් ගමන් තහනම් කර තිබේ.

වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය ලබන 6 වැනිදා ප්‍රකාශයට පත්කරනු ඇත.