FAST NEWS

24×7 Around the Globe

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එයාර් බස් ගනුදෙනුවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.