FAST NEWS

24×7 Around the Globe

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වෙයි.

එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කෙරේ.