FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ව කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා දිනයේදී කොළඹට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී එළඹෙන මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇති බව සඳහන්.