FAST NEWS

24×7 Around the Globe

ආනයනික මාළු සඳහා බද්ද ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික මාළු කිලෝග්‍රෑම් එකක් සදහා වන බද්ධ රුපියල් 125කින් වැඩි කර තිබේ.

ඒ අනුව රුපියල් 25ක්ව පැවති බද්ධ රුපියල් 150 දක්වා වැඩි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.