FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙවන අතුරු වාර්තාව ජනාධිපති අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ මහතාට භාරදෙයි.