FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.

අප්‍රේල් 25 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සදහන් වේ.