FAST NEWS

24×7 Around the Globe

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුමට සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය විසින් අත්සන් කර තිබේ.

ඒ අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරනු ලැබූ උත්සවයේදී.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් සහාභාගි විය.