FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ රත්‍රං මිල ගණන්වල ඉහළ‍යාමක් වාර්තාවේ.

ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙස අනුව වාර්තා වී තිබේ.

අමෙරිකානු ඩොලරයේ අගය වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව දුර්වලවීම සහ කොරෝනා වෛරසය පැතිරයාමත් සමගආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම ඊට බලපා ඇති කරුණු වේ.

අනුව දේශීය වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 71,950 ක් ලෙස වන අතර කැරට් 24 රන්පවුමක මිල රුපියල් 78,500 ක් වේ.