FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන ජනබලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.