FAST NEWS

24×7 Around the Globe

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.