FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති උපකාරක මැදිරිය’ – ‘IGP’s Help Desk’ යළිත් පිහිටුවීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ.  

ජනතාව මුහුණදෙන ගැටළු වලදී අදාල පොලිස් ස්ථාන නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් මෙම අංශය ඔස්සේ සහන සැලසීම මෙහි අරමුණයි.