සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගය , අපේක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරෙන බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසන ආකාරයට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික සමගි ජනබලවේගය හංසයා ලකුණින් තරඟ කිරීමට නියමිතව ඇත.