FAST NEWS

24×7 Around the Globe

සෝභිත රාජකරුණා නව අභියාචනාධිකරණ විනිසුරු ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආර්. එම්. සෝභිත රාජකරුණා මහතාව ඊයේ (26) පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඔහු ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.