FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දරනු ලැබූ යෝජනාවලින් ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප්‍රකාශ කර සිටියේය. 

43 වන සැසිවාරය අමතමින්, විදේශ අමාත්‍යවරයා දැනුම් දුන්නේ 40-01, 30 – 01 සහ 34 – 01 යන යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වන බවයි.