FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බත්තරමුල්ල සහ පැලවත්ත අතර මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද (26) පෙරවරුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වේ.