FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (26) පස්වරු 2 .30 ට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ එළඹෙන මහ මැතිවරණයට අදාල කරුණු සාකච්ඡා කිරීම සඳහා වෙයි.