FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි පෙරේරා මාවතට ආසන්න වගුරු බිමක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද යොදවා ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.