FAST NEWS

24×7 Around the Globe

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) ජාතික හෙළ උරුමය සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන සමගි ජන බලවේගය නව සන්ධානය සමඟ නිල වශයෙන් එක් විය.