FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘතිය සමිති 30ක් හෙට (26) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

අද (25) පෙරවරුවේ රජයේ නිලධාරීන් සමඟ පවතී සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.