FAST NEWS

24×7 Around the Globe

රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

ජනපතිගේ නියෝගයකට අනුව අද සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.