FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් පක්ෂ ලේකම්වරුන්ට කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අනිද්දා (26) පස්වරු 2.30 ට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේ මහ මැතිවරණයේ පූර්ව සූදානම් කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.