FAST NEWS

24×7 Around the Globe

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද කොළඹදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් පැවැත් වීමට නියමතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම එහි අරමුණ බව වාර්තා වේ.