FAST NEWS

24×7 Around the Globe

සජිත් මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (21) පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.