FAST NEWS

24×7 Around the Globe

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කථානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

පෙරවරු 11.00 ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති දුරකතන හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.