FAST NEWS

24×7 Around the Globe

රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසි යෝජනාව පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදින පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.