(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් ළමුන්ව මත්ද්‍රව්‍ය මුදා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව යම් කිසි තොරතුරක් දීම සඳහා 0777128128 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි අතර මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇත.








