FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පෙරවරු 8 සිට පැය 12 කාලයක් අතුරුගිරිය,මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට, ජලය අත්හිටුවන බවජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.