FAST NEWS

24×7 Around the Globe

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (18) පැවැත්වීමට නියමිතයි. 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට (18) සහ අනිද්දා (19) යන දෙදින තුළ වෝහාරික විගනන වාර්තාව පිලිබඳ කල්තැබිමේ විවාදය පැවැත්වෙන බවයි.

පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ කල් තැබිමේ විවාදයක් පැවැත්වීමට එකඟතාව පල කෙරුණි.