FAST NEWS

24×7 Around the Globe

ජයන්ත සමරවීරට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. 

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී තිබේ.