FAST NEWS

24×7 Around the Globe

සිරකරුවන්ගෙන් සැදුම්ලත් පරිපූර්ණ ශ්‍රම බලකායක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරිපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සුදානම් වේ.

මෙම ව්‍යපෘතියේ සමාරම්භක උත්සවය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) සිදු කෙරේ.

ඒ හෙට පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදීය.