(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියාවෙන් පිටතදී සිදු වු පළමු කොවිඩ් 19 නැතහොත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය ප්රංශයෙන් වාර්තා වී ඇත.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ චීන ජාතික පුද්ගලයෙකු ප්රංශයේ දී මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන අද වනවිට 1,500 ඉක්මවා ගොස් තිබේ.








