FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිලි විභාග කිරීම අනිද්දා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු අනිද්දා (17) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.