FAST NEWS

24×7 Around the Globe

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | අම්පාර) –  සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහනගර සභා ආඥා පනත යටතේ ඊට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (14) ප්‍රකාශයට පත් කෙරුණි.