FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

මහනුවර සිට මාතර දක්වා ධාවනය වන අංක 40 දුම්රියේ තිරිංගවල දෝශයක් හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන තිබේ.

පාලක මැදිරිය සඳහන් කරන ආකාරයට එම දුම්රිය මන්දගාමීව ධාවනය වන අතර ඊට පිටුපසින් ධාවනය වන අනෙකුත් දුම්රියන්ද ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.