FAST NEWS

24×7 Around the Globe

ගාලු පාර අවට අවහිර වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් එම ස්ථානය ඉදිරිපිටින් ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය පවසයි.