FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන නාවික මාණ්ඩලික ප්‍රධානී අගමැති මුණගැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවිය.

දෙරටේ ත්‍රිවිධ හමුදාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඉදිරියේදීත් දෙරට අතර හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.