FAST NEWS

24×7 Around the Globe

රංජන් යලිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.