FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බවට වාර්තා වේ.