FAST NEWS

24×7 Around the Globe

රංජන් රාමනායකගේ හඩ පට පිලිබඳ අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවට ලැබී ඇති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඩ පට මන්ත්‍රීවරුන්ට දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (12) පස්වරු 3.00 ට රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගැනීමට නියමිතයි.

මිට අමතරව, රංජන් රාමනායක අද (12) යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ විනිසුරුවරුන් සමග දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළවයි.