FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසිර වීමට දින නියම වේ [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක විසින් මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කරයි.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.